Thursday 31 March 2016

හිතූ තරං අහසත් ලොකු නෑ



අහස විසල්
යැයි සිතුවෙමි
පරතෙර නොපෙනෙන
හින්දා
බලන බලන
අත අහසයි
ඉමක් කොණක්
නෑ.....
අහස ළඟින්
ගෙනත් තියමි
නුඹේ ආදරෙන්
දෝතක්
පුදුමයි මට
හිතූ තරම්
අහසත් ලොකු
නෑ.....

No comments:

Post a Comment

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...