Tuesday 29 March 2016

It's Perfect.



හූරන්ට හූරන්ට
ලේ ගලන පපුවකයි
නුඹෙ ආදරේ
කැටයං කළේ නුඹ.
වැරදි හද හද
තව හැඩ වැඩ කරන්ට
නුඹ හූරන ගානේ මේ පපුව
උහුලන්ට හයිය නෑ මට....
වටපිටින් ගුරුහරුකං අරන්
හදන්ට දෙයක් නෑ තව
ඒක හරි.....
It's perfect.

1 comment:

  1. හූරද්දි ලේ ගලන බව හොදින් දැන දැනම
    රිදෙන හිත රිදෙව්වේ හැඩෙව්වේ ඇයි ඔබම

    ReplyDelete

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...