tag:blogger.com,1999:blog-3343635556170224434.post2107455771410739861..comments2023-08-27T22:34:20.738+05:30Comments on ලේ පාට හීන: එකොළොස් අවුරුද්දකට කලින්.....ලේ පාට හීනhttp://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-3343635556170224434.post-59732458300578385122016-07-27T17:18:42.364+05:302016-07-27T17:18:42.364+05:30කවියක් කතන්දරයක් වගේ හරිම සුන්දර මේ සුබ පැතුමට බොහ...කවියක් කතන්දරයක් වගේ හරිම සුන්දර මේ සුබ පැතුමට බොහොම ස්තූතියි නිම්නි....ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-26588841036244542562016-07-26T14:20:47.472+05:302016-07-26T14:20:47.472+05:30සුබපැතුම් දෙන්නටම.. එක එක වයස් සීමා වලදි ආදරේ එක එ...සුබපැතුම් දෙන්නටම.. එක එක වයස් සීමා වලදි ආදරේ එක එක පාට ගන්නවනේ... ගන්න ගන්න පාටේ දීප්තිය අඩු නොකර දිගටම තියාගන්න ලැබේවා කියලත් කියන්නම් ඕන.. අනිත් එක පොඩි පොඩි වැහි වැහලා පායන ඉර එක්ක නැගෙන දේදුන්න වගේ ආදරෙත් කාලෙන් කාලට අලුත්ම පැහැයකින් දිලේවි.. ඒ පැහැය හරියට අඳුරගෙන දිගටම යන්න දෙන්නම... නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-61470188611687674932016-07-22T15:59:24.925+05:302016-07-22T15:59:24.925+05:30අලුත් යාලුවෙක්... ස්තූතියි සම්පත්. කොමෙන්ටුව ස්පෑම...අලුත් යාලුවෙක්... ස්තූතියි සම්පත්. කොමෙන්ටුව ස්පෑම් වෙලා තිබුණෙ, අදයි හොයාගත්තෙ. සමාවෙන්න ප්‍රතිචාරෙ මේ තරම් පමා වුණාටලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-11768930567632511312016-07-22T15:57:13.030+05:302016-07-22T15:57:13.030+05:30අම්මප අනන්ත හිතෙනව සිරා අයියෙ. ඊට කලින් කරන් යුතුක...අම්මප අනන්ත හිතෙනව සිරා අයියෙ. ඊට කලින් කරන් යුතුකම් ටිකක් තියෙනව සහ මගෙ මංගල්ලෙට මමම ප්‍රතිපාදන හොයාගන්ට ඕනෙ, අම්මලාට අමාරුයි. ඒ නිසා ජොබ් කටුවක් හොයාගන්නකල් ඉන්න වෙනව. කොමෙන්ටුව ස්පෑම් වෙලා තිබුණෙ, අදයි හොයාගත්තෙ. සමාවෙන්න ප්‍රතිචාරෙ මේ තරම් පමා වුණාටලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-22085323738563094252016-07-22T15:52:57.626+05:302016-07-22T15:52:57.626+05:30ස්තූතියි ටිලාන්... කොමෙන්ටුව ස්පෑම් වෙලා තිබුණෙ, අ...ස්තූතියි ටිලාන්... කොමෙන්ටුව ස්පෑම් වෙලා තිබුණෙ, අදයි හොයාගත්තෙ. සමාවෙන්න ප්‍රතිචාරෙ මේ තරම් පමා වුණාටලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-59168300916459749162016-07-19T06:09:48.283+05:302016-07-19T06:09:48.283+05:30Happy anniversary machanlaaa.. 🎉Happy anniversary machanlaaa.. 🎉ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-61798233632776360392016-07-18T15:13:45.789+05:302016-07-18T15:13:45.789+05:30අපූරුයි...
ජයවේවා...!!!අපූරුයි...
ජයවේවා...!!!Anonymoushttps://www.blogger.com/profile/13001536408737777516noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-86771113798299689712016-07-17T22:47:09.461+05:302016-07-17T22:47:09.461+05:30දැන් කසාදයක් බැදගෙන ආදරය කලොත් නරකද... මගේ සුභ පැත...දැන් කසාදයක් බැදගෙන ආදරය කලොත් නරකද... මගේ සුභ පැතුම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-3074270251272701972016-07-17T08:26:22.855+05:302016-07-17T08:26:22.855+05:30සුභ පැතුම් මචෝ උබල දෙන්නටම. සුභ අනාගතයකට ආශීර්වාද ...සුභ පැතුම් මචෝ උබල දෙන්නටම. සුභ අනාගතයකට ආශීර්වාද කොරනව. ජය වේවා..!!ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-85026999849049376852016-07-09T17:15:28.636+05:302016-07-09T17:15:28.636+05:30බොහොම ඉස්කෝතුයි ගස් අයියෙ... ආදරේ වෙච්චිකොට වචන වල...බොහොම ඉස්කෝතුයි ගස් අයියෙ... ආදරේ වෙච්චිකොට වචන වලටත් බෝවෙලා මයෙ හිතේ. කොල්ලා දන්නෑ අප්ප ඒක. හිකිස්ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-79854874705123237122016-07-09T17:13:25.426+05:302016-07-09T17:13:25.426+05:30අයියා ටූත්පේස්ට් පාර කාල තියෙනව වගේ.... කුරුණෑගල ප...අයියා ටූත්පේස්ට් පාර කාල තියෙනව වගේ.... කුරුණෑගල පැත්තෙද...? ඒකනෙ මෙච්චර හොඳට දන්නෙ. දැන්නම් එතන ලයින් එකේ කාක්කො නැද්ද මන්දා.ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-58716530925088185662016-07-07T17:12:17.375+05:302016-07-07T17:12:17.375+05:30ශහ්ඃ.. යස අපූරුවට වචන අස්සට ආදරේ පොවලා.. කොල්ලා වා...ශහ්ඃ.. යස අපූරුවට වචන අස්සට ආදරේ පොවලා.. කොල්ලා වාසනාවන්තයා.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-35456167621578199762016-07-07T17:10:47.371+05:302016-07-07T17:10:47.371+05:30අනේ හවස හයට විතර ඉඳපං ඔතන.. කාක්කො දත් මැදලා බිමට ...අනේ හවස හයට විතර ඉඳපං ඔතන.. කාක්කො දත් මැදලා බිමට කෙල ගහනවා ඔන්නගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-61771404429968782262016-07-05T20:05:01.139+05:302016-07-05T20:05:01.139+05:30බොහොම ස්තූතියි සහෝදරී...බොහොම ස්තූතියි සහෝදරී...ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-33542791731992117632016-07-05T20:04:24.277+05:302016-07-05T20:04:24.277+05:30ආදරේ එතකොට වයින් බ්‍රෑන්ඩ් එකක් වගේ නේද මනෝජ් අයිය...ආදරේ එතකොට වයින් බ්‍රෑන්ඩ් එකක් වගේ නේද මනෝජ් අයියා... ස්තූතියිලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-75148489099425271932016-07-05T20:03:20.387+05:302016-07-05T20:03:20.387+05:30ලොකු බාජනේකටම දාල දුන්න ඔන්න සමාව.ලොකු බාජනේකටම දාල දුන්න ඔන්න සමාව.ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-85902424843836449662016-07-05T15:36:02.429+05:302016-07-05T15:36:02.429+05:30සුබපැතුම් සහෝදරී..!! සුබපැතුම් සහෝදරී..!! වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-26372092669502698462016-07-05T12:53:48.008+05:302016-07-05T12:53:48.008+05:30ආහ් සමාව භාජනයකට දමන්න. පන්සලේ පිරිත් නූල් එහෙම වැ...ආහ් සමාව භාජනයකට දමන්න. පන්සලේ පිරිත් නූල් එහෙම වැඩිපුර අරන් ඇවිල්ල දෙනකොට මම හිතුව ඒකකින් හරි මෙලහකට ගැට ගහගෙන කියල. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-61180315417880753872016-07-05T12:53:21.767+05:302016-07-05T12:53:21.767+05:30ආහ් සමාව භාජනයකට දමන්න. පන්සලේ පිරිත් නූල් එහෙම වැ...ආහ් සමාව භාජනයකට දමන්න. පන්සලේ පිරිත් නූල් එහෙම වැඩිපුර අරන් ඇවිල්ල දෙනකොට මම හිතුව ඒකකින් හරි මෙලහකට ගැට ගහගෙන කියල. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-51104238434498412502016-07-05T11:30:35.060+05:302016-07-05T11:30:35.060+05:30සුබ පැතුම්...! පරණ වෙන්න,පරණ වෙන්න ආදරේ රස වැඩිලු....සුබ පැතුම්...! පරණ වෙන්න,පරණ වෙන්න ආදරේ රස වැඩිලු...:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-43607724959059526022016-07-04T22:54:04.795+05:302016-07-04T22:54:04.795+05:30ඔව් ඉඳ තියනව...අපේ ගෝත සෙට් එක එනකන් ඉඳල තියනව...:...ඔව් ඉඳ තියනව...අපේ ගෝත සෙට් එක එනකන් ඉඳල තියනව...:DRasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-29235723767969319572016-07-04T21:53:29.417+05:302016-07-04T21:53:29.417+05:30ඇති යන්තම් මාව මතක් වුණා.. මතකයි මතකයි... ස්තූතියි...ඇති යන්තම් මාව මතක් වුණා.. මතකයි මතකයි... ස්තූතියි ඒකට. //කවදාවත් ඔය දෙන ආදරේ පොඩ්ඩක්වත් අඩුවෙන්න දෙන්න එපා.මොකද පිරිමියෙක්ට ඒ ආදරේ අඩුවුනගමන් ගොඩාරියක් තේරෙනවා.// අනේ ඉතිං කෙල්ලොන්ටත් මේම තමයි අයියෙ.
බැනපු හින්දනම් කියවන්නෙ වැඩක් නෑ... අපිව මතක් වෙලාමයි එන්න ඕනෙ. හික් හික්. කෝම වුණත් බොහොම ස්තූතියි අයියෙ, අප්‍රමාණ වැඩ අස්සෙත් අපිව මතක් වුණානෙ.ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-52139027042113958392016-07-04T21:50:07.811+05:302016-07-04T21:50:07.811+05:30//සංවස්තරයක්//
හික් හික්. විහිළුවටනෙ නේහ්..?අනේ මං...//සංවස්තරයක්//
හික් හික්. විහිළුවටනෙ නේහ්..?අනේ මං තාම විවාහක නෑ ඉයන්. මේ කියල තියෙන්නෙ අපි ආදරේ කරන්න අරන් ඊයෙට අවුරුදු එකොලහක් වුණා කියල.
යටින් ඔන්න රසිකට හිනාවකුත් ගිහින් තිබුණ. ලබන අවුරුද්දෙවත් ගැටේ ගහගන්න තමයි බලන්නෙ මං...ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-35804152914479293972016-07-04T21:46:21.680+05:302016-07-04T21:46:21.680+05:30ස්තූතියි පොකුරු වැහි. සුබ පැතුමටයි, කොමෙන්ටුවටයි ද...ස්තූතියි පොකුරු වැහි. සුබ පැතුමටයි, කොමෙන්ටුවටයි දෙකටමලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-3343635556170224434.post-62870666195914047292016-07-04T21:45:04.434+05:302016-07-04T21:45:04.434+05:30අනේ ඒ කියන්නෙ ළඟින් ඉද්දි බැඳීම ඊට අඩුද දුමී අයියේ...අනේ ඒ කියන්නෙ ළඟින් ඉද්දි බැඳීම ඊට අඩුද දුමී අයියේ... අයියෝ බඳින්න බැරියෝ......විහිළු හොඳේ. බොහොම ස්තූතී දුමී. දැන්නං කොල්ලට උවමනා වුණත් දුම්මල ගහලවත් එළවන්න බැරිවෙයි. හිකිස්ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.com